කැලණිය විශ්වවිද්‍යාලයීය සිසුන්ගෙන් හිරිගොල්ලෑගම විද්‍යාලයට පාසල් උපකරණ පරිත්‍යාගයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ පීඨයේ 19 වැනි කණ්ඩායමේ සිසුන් නොවැම්බර් 13 වැනිදා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්වූහ.
මෙම වැඩසටහන අනුරාධපුර තලාව හිරිගොල්ලෑගම විද්‍යාලයේදී පැවැත්විණි.