ගොතටුව විදුහල් ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 28-29 දෙදින පනස් වයසට වැඩි ක්‍රිකට් තරගාවලි දෙකක්
කොළඹ වෙළුවන විද්‍යාලය, නාලන්දා විද්‍යාලය සහ ගොතටුව මහා විද්‍යාලය යන විද්‍යාලවල පනස් වයසට වැඩි ක්‍රීඩකයන් සඳහා වන සුහද ක්‍රිකට් තරගාවලියක් නොවැම්බර් 28 වැනිදා ගොතටුව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
වෙළුවන '86 කණ්ඩායම සහ ගොතටුව බ්ලැක් පැන්තර්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායම එක්ව සංවිධානය කරන දිවයින පුරා පනස් වයසට වැඩි ක්‍රීඩකයන්ගේ තරගාවලියක්ද නොවැම්බර් 29 වැනිදා පෙ.ව. 9:30ට එම ස්ථානයේම පැවැත්වීමට නියමිතය.