රාජ්‍ය අංශයේ පෙර පාසල් ගුරුවරුන් දීමනා ඉල්ලා බෙන්තොටදී විරෝධතාවක
රාජ්‍ය අංශයේ පෙර පාසල් ගුරුවරුන් නියෝජනය කරන මොන්ටිසෝරි ගුරු සංගමය, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරෝධතාවක් පැවැත්වීය.
මෙම විරෝධතාව පැවැත්වූයේ අයවැය හරහා තම දීමනා වැඩි කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙනි.