ශ්‍රී ලංකාවේ පළමු ගුවන්විදුලි දුරේක්ෂය කොළඹ විශ්වවිද්‍යාලයේදී එකලස් කෙරේ

තාරකා විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙන් වූ ශ්‍රී ලංකාවේ පළමු ගුවන්විදුලි දුරේක්ෂය 2026 නොවැම්බර් 29 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේදී එකලස් කිරීමට නියමිතය.
මෙම දුරේක්ෂය එක්සත් රාජධානිය පදනම් කරගත් ටැන්ලෝ පදනම විසින් විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කරන ලදී.