මීගමුව සී.සී. කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 132ක ජයක්
නොවැම්බර් 28 වැනිදා බී.ආර්.සී. පිටියේදී පැවැති එස්.එල්.සී. මේජර් ක්ලබ් ටියර් ‘බී’ තෙදින තරගයකදී මීගමුව සී.සී. කණ්ඩායම කුරුණෑගල එස්.සී. කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 132කින් පරාජය කළේය.
දෙවැනි දිනයේදී කඩුලු 5කට ලකුණු 193ක් ලබාගෙන සිටි මීගමුව සී.සී. කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ ජයසිංහ ශතකයක් ලබා ගත්තේය.
මුල් වාර්තා කියවන්න
පුවත වර්ධනය වූ ආකාරය
- Eමෙම පුවතමීගමුව සී.සී. කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 132ක ජයක්.
- Eඋපුල් ඉන්ද්‍රසිරි කඩුලු 6ක් දවාලයි; මීගමුව ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ වාසිය.