ලෝක බොක්සිං සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට
පැනමාවේදී නොවැම්බර් 20 වැනිදා පැවති ලෝක බොක්සිං සම්මේලනයේදී ශ්‍රී ලංකාවට එම සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය හිමිවිය.
මෙම වර්ධනය ජාත්‍යන්තර බොක්සිං ප්‍රජාව තුළ රටේ ස්ථාවරය ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වශයෙන් තරඟ වැදීමට ඇති අභිලාෂයන්ට සහාය වීම සඳහා වැදගත් පියවරකි.