පාසල් සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට ජනපති යෝජනා කරයි

2026 නොවැම්බර් 12 වැනිදා 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාසල් දරුවන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කළේය.
මෙම ප්‍රතිපාදන වෙන් කිරීමේ අරමුණ වන්නේ දෘශ්‍යාබාධ හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකි පාසල් සිසුන්ට සහාය වීමයි.