ආනයන අපනයන රෙගුලාසි සහ අතිරේක ඇස්තමේන්තුව විවාදයට පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹේ

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු නොවැම්බර් 4 වැනිදා ආරම්භ විය.
ආනයන හා අපනයන පාලන පනත යටතේ 2508/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අතිරේක ඇස්තමේන්තුවක් සහ රෙගුලාසි අනුමැතිය සඳහා විවාද කිරීමට නියමිතය.
මෙම විවාදයෙන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගැනීමට නියමිතය.