ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීමේ පනත් කෙටුම්පත 2027 පළමු කාර්තුව තුළ

2026 නොවැම්බර් 12 වැනි දින 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ඩිජිටල් ආර්ථික අධිකාරී පනතක් ස්ථාපිත කරන බවයි.
ඩිජිටල් ආර්ථික අධිකාරිය සහ ඩිජිටල් ආර්ථික කවුන්සිලය ස්ථාපිත කිරීමේ කෙටුම්පත් පනත 2027 පළමු කාර්තුව තුළ ඉදිරිපත් කිරීමට නියමිතය.