වොල්බැකියා ඩෙංගු මර්දනය පුළුල් කිරීමට 2027 අයවැයෙන් රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ

වොල්බැකියා තාක්ෂණය පදනම් කරගත් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා 2027 අයවැයෙන් රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කර ඇත.