2027 අයවැයෙන් රජයේ පරිගණක මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන 6,700ක් වෙන් කෙරේ

2027 අයවැය යටතේ, රජයේ ආයතනවල පැරණි පරිගණක වෙනුවට නව පරිගණක මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,700ක (කෝටි 670ක) මුදලක් වෙන් කිරීමට නියමිතය.
මෙම මුදලට, ආදේශක ලබා දීම සඳහා රුපියල් මිලියන 4,500ක (කෝටි 450ක) ප්‍රතිපාදනයක් සහ තවදුරටත් යෝජිත රුපියල් මිලියන 2,200ක (කෝටි 220ක) ප්‍රතිපාදනයක් ඇතුළත් වේ.