දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවක්

දිත්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා සිදුවූ ජීවිත හානි සිහිපත් කරමින් 2026 නොවැම්බර් 27 වැනිදා පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්විණි.
පාර්ලිමේන්තුව පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම නිශ්ශබ්දතාව පැවැත්විණි. මෙම සුළි කුණාටුව 2025 නොවැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාවට දකුණින් හටගත් අඩු පීඩන කලාපයකින් ආරම්භ විය.