මැලේසියානු සිසුන් සහ යුනිවොටෙක් මවුන්ට් ලැවේනියා වෙරළ පිරිසිදු කරයි

මැලේසියාවේ විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (යුනිවොටෙක්) එක්ව 2026 නොවැම්බර් 18 වැනි දින මවුන්ට් ලැවේනියා වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වූහ.
මෙම වැඩසටහන ජාත්‍යන්තර ශිෂ්‍ය හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.