කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස ගැසට් කරයි

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයට අනුව, මෙම අධිවේගී මාර්ගය කිලෝමීටර 5.729 ක දිගකින් යුක්ත වේ.